සාලිය අශෝකා නවෝද්‍යා පාසල

නවක ශිෂ්‍ය නායක මණ්ඩලය දිවුරුම් දෙයි.

ශිෂ්‍යත්ව විභාගය 2025 සඳහා අයදුම්පත් කැඳවේ.

P51.jpeg
Teachers1.jpeg
නිවාසාන්තර ක්‍රීඩා උත්සවය -2025

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය -2025

 

2025 නිවාසාන්තර ක්‍රීඩා උත්සවය එළඹෙන අප්‍රේල් 10 

පාසල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ක්‍රීඩා කෞශල්‍ය ඔප් නැංවීම සහ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩා දක්ෂයින් හඳුනාගැනීමේ අරමුණින් මෙවරත් අලංකාරවත් ක්‍රීඩා උත්සවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ඒ සඳහා විවිධ මලල ක්‍රීඩා ඉසව්, ශිෂ්‍ය භට සංදර්ශන ආදිය මුල්කොටගත් විචිත්‍රාංග රැසකින් සමන්විත වේ.

සූර, වීර සහ ධීර ලෙස නිවාස තුනක් යටතේ විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් තරඟ වැදීමට නියමිත අතර මේ දිනවල අනෙකුත් තරඟ ඉසව් පැවැත්වේ.

Latest News

විද්‍යාපීඨ විද්‍යාර්ථයින්ගේ "පාසල හා ප්‍රජාව" වැඩසටහන සාර්ථකව නිමා කරන ලදී.

හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මඟින් සංවිධානය කරන ලද "පාසල හා ප්‍රජාව" වැඩසටහන පුරා දින තුනක් මුළුල්ලේ අප විද්‍යාලයේදී පවත්විණි. පාසලේ භෞතික සංවර්ධනය හා අධ්‍යාපන සංවර්ධනය අරමුණු කරගෙන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි.

විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් සිව් දෙනෙක් සහ විද්‍යාර්ථයින් 70 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් පවති මෙම වැඩසටහන ස්සර්තක කර ගැනීම සඳහා විද්‍යාලයීය සිසු සිසුවියන්ගේ දෙමව්පියන් විසින් විශාල පරිශ්‍රමයක් දරන ලදී.

පාසල් සිසුන්ද මේ සඳහා ඉතා උද්යෝගයෙන් මේ සඳහා සහභාගී වූ අතර නැවුම් වූ අත්දැකීමක් ලබා ගැනීමේ අරමුණින් සියලු දෙනා එකාවන්ව වැඩසටහනේ සාර්ථකත්වය ලබා ගන්නා ලදී.

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය -2025

 

2025 නිවාසාන්තර ක්‍රීඩා උත්සවය එළඹෙන අප්‍රේල් 10 

2024 වර්ෂයේ අ.පො.ස (සා.පෙළ) විභාගය

2024 වර්ෂයේ අ.පො.ස (සා.පෙළ) විභාගය සඳහා සිසුන් සාර්ථකව මුහුණ දෙන ලදී.