සාලිය අශෝකා නවෝද්‍යා පාසල

නවක ශිෂ්‍ය නායක මණ්ඩලය දිවුරුම් දෙයි.

ශිෂ්‍යත්ව විභාගය 2025 සඳහා අයදුම්පත් කැඳවේ.

P51.jpeg
Teachers1.jpeg
පාසල ආරම්භ වූ දිනය 1968 මැයි 08
පාසල් වර්ගය 1C
පාසල් අංකය 17788
සංගණන අංකය 26101
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 08 රූඩ් 02 පර්චස් 15
පාසල පිහිටි පළාත වයඹ
දිස්ත්‍රික්කය කුරුණෑගල
කලාපය මහව
කොට්ඨාසය ගිරිබාව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගිරිබාව
ග්‍රාම සේවක වසම හල්මිල්ලෑව
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 42
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 24
2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 918
2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 38
පාසලේ වර්ණය  මෙරොන් සහ කහ