සාලිය අශෝකා නවෝද්‍යා පාසලේ 2025 වර්ෂය සඳහා නවක ශිෂ්‍ය නායක මණ්ඩලය පසු ගිය දා පත් කර නිල ලාංඡන පළඳවන ලදී.
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය 2025 අගෝස්තු මස 10 වන ඉරු දින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ සඳහා 2025 අප්‍රේල් 04 වන දින සිට 2025 අප්‍රේල් 30 වන දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.