සාලිය අශෝකා නවෝද්‍යා පාසල

නවක ශිෂ්‍ය නායක මණ්ඩලය දිවුරුම් දෙයි.

ශිෂ්‍යත්ව විභාගය 2025 සඳහා අයදුම්පත් කැඳවේ.

P51.jpeg
Teachers1.jpeg

අප පාසලේ 1 සිට 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර උසස් පෙළ කලා

විෂයධාරව යටතේ පමණක් අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය දේශපාලන විද්‍යාව බෞද්ධ ශිෂ්ඨාචාරය භූගෝල විද්‍යාව
ආර්ථික විද්‍යාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආර්ථික විද්‍යාව   ඉතිහාසය