ජයග්‍රහණ
2024 වර්ෂයේ සැප්තැම්බර් මස දී පවත්වන ලද ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් 82 ක් මුහුණ දුන් අතර ඉන් දෙදෙනෙකු සමත් වී ඇත.
පොලිස් ශිෂ්‍යභට කාන්තා ඒකකය, පළාත් ඇගයීම් කඳවුරේදී ජයග්‍රහණ රැසක් අත් කර ගැනීමට සමත් විය
මේ සඳහා සිසුවියන් 25 දෙනෙකු සහභාගී වූ අතර කන්දභාර් නිලධාරීතුමයාගේ සහ පාසල් ක්‍රීඩා උපදේශකතුමන්ගේ ඉමහත් කැපවීම මේ සඳහා රුකුලක් විය
මලල ක්‍රීඩා ඉසව් මඟින් අද දින කලාප ජයග්‍රහණ රැසක් ලබා ගත් සාලිය අශෝකාවන් එයින් නොනැවතී, සිසුන් තිදෙනෙකු පළාත් තරඟ සඳහාද සුදුසුකම් ලබයි.






