සාලිය අශෝකා නවෝද්‍යා පාසල

නවක ශිෂ්‍ය නායක මණ්ඩලය දිවුරුම් දෙයි.

ශිෂ්‍යත්ව විභාගය 2025 සඳහා අයදුම්පත් කැඳවේ.

P51.jpeg
Teachers1.jpeg
පොලිස් ශිෂ්‍යභට ඒකකය ජයග්‍රහණ අත් කර ගනී.

පොලිස් ශිෂ්‍යභට ඒකකය ජයග්‍රහණ අත් කර ගනී.

පොලිස් ශිෂ්‍යභට කාන්තා ඒකකය, පළාත් ඇගයීම් කඳවුරේදී ජයග්‍රහණ රැසක් අත් කර ගැනීමට සමත් විය

මේ සඳහා සිසුවියන් 25 දෙනෙකු සහභාගී වූ අතර කන්දභාර් නිලධාරීතුමයාගේ සහ පාසල් ක්‍රීඩා උපදේශකතුමන්ගේ ඉමහත් කැපවීම මේ සඳහා රුකුලක් විය