නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
R.M.N.T. ජයතිලක මිය.
ව/ම/ගිරි/ සාලිය අශෝකා නවෝද්‍යා විද්‍යාලයීය නිළ වෙබ් අඩවිය 2023 වර්ෂයේ දී මෙලෙස එලිදැක්වීමට කටයුතු කිරීම පිළිබඳව මා ඉතාමත් සතුටට පත් වෙමි.
මහව කලාපය අධ්‍යාපන ප්‍රතිඵල මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් මගින් ද ඉදිරියට ගෙන යාම අපගේ අරමුණයි. එම අරමුණ සාක්ෂාත් කර ගැනීමට කටයුතු කරමින් දරු දැරියන්ගේ විවිධ හැකියාවන් ඔප්නැංවීමට කටුයුතු කරන ආචාර්ය මණ්ඩලයට මගේ ස්තූතිය පුද කරන අතර , මින් ඉදිරියට පාසලේ දැන්වීම්, විශේෂ අවස්ථා, ජයග්‍රහණ මේ ඔස්සේ සමාජය වෙත මුදා හැරීමට මේ දරණ ලද උත්සාහය අගය කරමි. මෙවැනි අවස්ථාවක් උදාකරලීම හා එම අරමුණ ඉටුකර ගැනීමට අවස්ථාව ලබා දුන් විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට හා දරු දැරියන්ට මාගේ උණුසුම් සුබ පැතුම් එක් කරමි.
R.M.N.T. ජයතිලක මිය.
නියෝජ්‍ය විදුහල්පති
සාලිය අශෝකා නවෝද්‍යා පාසල.






