අධ්‍යාපනයේ ප්‍රමුඛයා ලෙස වයඹ පළාතම ඉදිරියට ගෙන ඒමට උත්සුක වන මෙම සමයේ අප පාසලට ද ඒ සදහා සෘජු දායකත්වයක් ලබාදිය හැකි නම් ඒ අප පාසල ලබන්නා වූ උදාර ජයග්‍රහණයකි
අධ්‍යාපනික අරමුණු ඔස්සේ යමින් නිරවුල් මනසකින් හා යහපත් සෞඛ්‍යයකින් හෙබි දරු පිරිසක් බිහි කිරීමට මගේ ගුරු මණ්ඩලය දරන්නා වූ ප්‍රයත්නය අගය කරමින් සාලිය අශෝකා නවෝද්‍යා විදුහල් මාතාව දිනෙන් දින වැජබේවා’යි එක සිතින් පතමි.