සාලිය අශෝකා නවෝද්‍යා පාසල

නවක ශිෂ්‍ය නායක මණ්ඩලය දිවුරුම් දෙයි.

ශිෂ්‍යත්ව විභාගය 2025 සඳහා අයදුම්පත් කැඳවේ.

P51.jpeg
Teachers1.jpeg

සිසිල පහස දී ප්‍රඥාවේ...

නැණ ගුණ ඇති දූ දරුවන් වැඩවා...

සැර දේ අප විදුහල් මාතා...

 

ජය ජය ජය ජය වේ...

අප විදුහල් මව් සැරදේ...

ජය ජය ජය ජය වේ...

 

සුවදැල් කෙත් පිස - හමනා මද නළ ගතට සුවය සදනා...

සාලි අශෝකා විදුහල් අප හැම නෙත පුබුදුවනා...

අප හැම නෙත පුබුදුවනා...

 

සිසිල පහස දී ප්‍රඥාවේ...

නැණ ගුණ ඇති දූ දරුවන් වැඩවා...

සැර දේ අප විදුහල් මාතා...

 

ජය ජය ජය ජය වේ...

අප විදුහල් මව් සැරදේ...

ජය ජය ජය ජය වේ...