හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මඟින් සංවිධානය කරන ලද "පාසල හා ප්‍රජාව" වැඩසටහන පුරා දින තුනක් මුළුල්ලේ අප විද්‍යාලයේදී පවත්විණි. පාසලේ භෞතික සංවර්ධනය හා අධ්‍යාපන සංවර්ධනය අරමුණු කරගෙන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි.
විද්‍යාපීඨ කථිකාචාර්යවරුන් සිව් දෙනෙක් සහ විද්‍යාර්ථයින් 70 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් පවති මෙම වැඩසටහන ස්සර්තක කර ගැනීම සඳහා විද්‍යාලයීය සිසු සිසුවියන්ගේ දෙමව්පියන් විසින් විශාල පරිශ්‍රමයක් දරන ලදී.
පාසල් සිසුන්ද මේ සඳහා ඉතා උද්යෝගයෙන් මේ සඳහා සහභාගී වූ අතර නැවුම් වූ අත්දැකීමක් ලබා ගැනීමේ අරමුණින් සියලු දෙනා එකාවන්ව වැඩසටහනේ සාර්ථකත්වය ලබා ගන්නා ලදී.






