සාලිය අශෝකා නවෝද්‍යා පාසල

s7.jpg
s7.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. පාසලේ අධ්‍යාපන කටයුතු 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සමාන්තර ශ්‍රේණි 2 ක් යටතේ ක්‍රියාත්මක වේ. විද්‍යාලයේ සිසු සිසුවියන් 1000 කට ආසන්න ප්‍රමාණයක් ඉගෙනුම ලබන අතර අධ්‍යයන කාර්ය මණ්ඩලය 40 කට ආසන්න ප්‍රමාණයක්ද, අනධ්‍යයන කාර්ය මණ්ඩලය 5 දෙනෙකු ද සිටී. විෂය සමගාමී මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් බොහොමයක් සමඟ දරුවන් නිරන්තරයෙන් නියැලෙමින් විවිධ ජයග්‍රහණ පාසලට අත්පත් කර දී පාසල් මාතාව බැබලවීමට නිරන්තර උත්සාහයක යෙදෙයි. සහයෝගශීලී පාසල ප්‍රජාවක් හිමි සාලිය අශෝකා නවෝද්‍යා පාසල දිනෙන් දින වැඩදායී පුරවැසියන් ලක් මවට දායාද කරමින් ලක් මවගේ කිතුගොස රැව් පිළිරැව් දීම සැමගේම ඒකායන අපේක්ෂාවයි.

ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක්

දැක්ම

සහ

මෙහෙවර

විශ්වය විජයග්‍රහණය උදෙසා ශ්‍රේෂ්ඨත්වයෙන් හෙබි යහපත් විශිෂ්ඨයන් දැයට දායාද කිරීම වෙනුවෙන් කැපවීම අපගේ මෙහෙවර වන්නේය.

දැක්ම

සහ

මෙහෙවර

ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක්

විශ්වය විජයග්‍රහණය උදෙසා ශ්‍රේෂ්ඨත්වයෙන් හෙබි යහපත් විශිෂ්ඨයන් දැයට දායාද කිරීම වෙනුවෙන් කැපවීම අපගේ මෙහෙවර වන්නේය.

නවක ශිෂ්‍ය නායක මණ්ඩලය දිවුරුම් දෙයි.

ශිෂ්‍යත්ව විභාගය 2025 සඳහා අයදුම්පත් කැඳවේ.

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

සාලිය අශෝකා නවෝද්‍යා පාසල